දැනුම බෙදා ගැනීමට අප හා එකතුවන්න ....අපගේ විද්‍යුත් ලිපිනය vidukaraiskole@gmail.com

ක්‍රීඩා තොරතුරු

අත් පන්දු (වොලිබෝල්)

Volleyball animations on Behanceපිටියේ දිග හා පළල  – 9m 9 m
දැලේ දිග හා පළල – 9.5 m 1m         
දැලේ උස පිරිමි – 2.43 m
දැලේ උස ගැහැණු – 2.24 m
දැල බඳින කණුවේ උස – 2.55 m
පන්දුවේ බර – 250 – 300 g
පන්දුවේ වට ප්රමාණය – 65 cm – 68.5 cm
එක් පිළකට ක්රීඩකයින් – 6 යි
තරඟයක වට ගණන – 5 (3 ක් හෝ 5 ක්)
විනිශ්චය මණ්ඩලයේ සංයුතිය – පළමුවන විනිශ්චයකරු, දෙවන විනිශ්චයකරු, ලකුණු සටහන්කරු, ඉමිකරුවන් දෙදෙනෙක්
Gif Lingua

ක්‍රිකට්

විකට් දෙක අතර දුර – 20.12 m (යාර 22)
පොළවේ සිට විකට්ටුවක උස – 71.12 cm             
බේල්ස් එකක දිග – 12.07 cm
පිත්තක උපරිම උස – 96.52 cm
පිත්තක උපරිම පළල – 10.79 cm
විකට්ටුව හා සීමා අතර පරතරය – 1.22 m
පන්දුවේ බර – 150 – 163 m
පන්දුවේ පරිධිය – 20 – 23 cm
එක් පිළකට සිටිය යුතු   ක්‍රීඩකයින්  ගණන- 11 (අතිරේක 4)
තරඟ සිදුවන අන්දම – ටෙස්ට් තරඟ, එක් දින/සීමිත ඕවර තරඟ, විස්සයි විස්ස තරඟ
විනිශ්චය මණ්ඩලයේ සංයුතිය – විනිශ්චයකරුවන් තිදෙනෙක් හා තරඟ තීරකවරයෙකි

පාපන්දු

play football gif cartoon - Clip Art Libraryපිටියේ දිග හා පළල (ගෝල් කණු සමඟ) – 100 m , 64 m
ක්රීඩා කරන ප්රදේශයේ දිග
– 91.44 m
ගෝල් කණු දෙක අතර පරතරය – 7.32 m
ගෝල් කණුවක උස – 2.44 m
පාපන්දුවක වට ප්‍රමාණය
– 68 – 71 cm
පාපන්දුවක බර – 390 – 450 g
එක් පිළකට තරඟ කළ යුතු ක්‍රීඩකයින් ගණන
– ක්‍රීඩකයින් 11 යි
තරඟය පවත්වන කාලය – මිනිත්තු 45

දැල් පන්දු (netball)

and shoot! | Dribbble, Shooting, White photographyපිටියේ දිග හා පළල – 30.5 ම් – 15.25 m ( අඩි100 – 50 )
පන්දුවේ බර – 400 g – 450 g
පන්දුවේ වට ප්‍රමාණය
– 690 mm – 710 mm
ගෝල් කවයේ අරය – අඩි 16
ගෝල් කණුවේ උස – 3.05 m ( අඩි 10.5 )
එක් පිළකට තරඟ කල යුතු ක්‍රීඩකයින් ගණන
– ක්‍රීඩකයින් 7 (අතිරේක 3 )
විනිශ්චය මණ්ඩලයේ සංයුතිය – විනිශ්චයකරුවන් 2,ලකුණු තබන්නන් 2,කාල ඝනකයින් 2

එල්ලේ

Sri Lanka Elle ශ්‍රී ලංකා එල්ලේ ක්‍රිඩාව ...පන්දුවේ බර – 50 g අඩු විය යුතුය
පන්දුවේ වට ප්‍රමාණය
– 20 cm – 22 cm
පිත්තේ දිග – 100 cm
පිත්තේ වට ප්‍රමාණය
– 20 cm ට නොවැඩි විය යුතු ය
පිත්තේ ස්වභාවය – උණ බටයක්
පිටියේ කට්ටි ගණන – කට්ටි 3 කි
කට්ටි සඳහා භාවිත කරන කොඩි කණුවක උස – 80 cm වට ප්‍රමාණය cm
දැවුම් කණු අතර පරතරය – 20 cm
පිටියේ දැවුම් කණු ගණන – දැවුම් කණු 2
පහර දෙන කවයේ අරය – 1.83 ම් ( අඩි 6 )
එල්ලයේ සිට පන්දු යවන්නාගේ කවයේ මධ්‍ය ලක්ෂයට දුර– 11 m
එක් ඉනිමකට පන්දු වාර ගණන – වාර 80
පිලකට සිටිය යුතු ක්‍රීඩකයින් ගණන– උපරිම 14, අවම 12
විනිශ්චය මණ්ඩලයේ සංයුතිය – ප්රධාන විනිශ්චයකරු හා සහය විනිශ්චයකරුවන් 2
බැඩ්මින්ටන්
🏸 Badminton GIF | Gfycat
පිටියේ දිග හා පළල – 13.41 m, 6.1 m (අඩි44, 20 )
බැට්මින්ටන් ගෘහස්ථ ශාලාවක දිග පළල උස             – 16.46 m, 7.92 m, 9.14 m
දැලේ දෙකෙලවර උස හා මධ්ය උස – 1.55 m, 1.52m
දැලේ දිග – 6.1 m (අඩි 20)
පිහාටු පන්දුවේ බර – 73 g – 85 g
පිහාටු පන්දුවේ පිහාටු ගණන – 14 – 16
පිහාටුවක දිග – 63.5 mm – 69.85 mm
පිටියේ දිග හා පළල – කේවල තරඟ හා යුගල තරඟ වශයෙනි

0 Comments:

 
සාදන ලද්දේ විදුකර තාක්ෂණ අංශය |හා ගුරු මණ්ඩලය - |