‍අපේ බ්ලොගයට සාදයෙන් පිළිගනිමු

ආදරණිය දුවේ, පුතේ, මේ පුංචි රට ගොඩනගන උගත් බුද්ධිමත් විශිෂ්ට පුද්ගලයෙකු වීමේ උතුම් සිහිනයක් හඹා යන පුංචි ඔබ වෙනුවෙන්මයි... ඔබේ අනාගත සිහිනය සැබෑ කරගැනීමට, විදුකර මාතාව විසින් පිදෙන තිලිණයකි.

දැනුම බෙදා ගැනීමට අප හා එකතුවන්න ....අපගේ විද්‍යුත් ලිපිනය vidukaraiskole@gmail.com

සාමාන්‍ය දැනීම - ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය වර්ණ තැඹිලි පාට - දෙමළ ජනතාවගේ නියෝජනය කොළ පාට - මුස්ලිම් ජනතාවගේ නියෝජනය කහපාට        - හේතුඵල ධර්මය හා නෛසර්ගික විමුක්ති මාර්ගය යන දර්ශනවල ඇති ප්‍රඥාව පිළිඹිබු කිරීම (අනෙකුත් සුළු ජාතීන් යන මතය ද ඉදිරිපත් කරයි) රතුපාට - මිනිසාගේ ස්වභාවික හැඟීම් තුළ ප්‍රඥාවේ ස්ථාවරභාවය අඩංගු වීම බෝපත් සතර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විවරණ (කරුණාවන්ත බව, මිත්‍රශීලී බව, සතුට, සමානාත්මතාවය) සිංහයා සිංහයා ආරක්ෂකයා ලෙසත්, අසිපත ආරක්ෂක ආයුධය ලෙසත් නිරූපණය වේ. කඩුව අතින් ගත් සිංහයා තේජස හා උත්තරීතර භාවය ද, පාද තුනකින් සිටින සිංහයා තුන් සිංහලය එක්සත් කළ බව ද, අසිපත ඉහලට එසවී තිබීම ජාතියේ ස්වධීනත්වය හා උත්තරීතර බව ද නිරූපනය වේ. වර්තමාන ජාතික...

සාමාන්‍ය දැනීම - ශ්‍රී ලංකාවේ රාජාවලිය

ශ්‍රී ලංකාවේ රාජාවලිය 1 විජය රජු ක්‍රි. පූ. 543 - 505 තම්මැන්නා 2 උපතිස්ස ක්‍රි. පූ. 505 - 504 උපතිස්ස 3 පඬුවස් දෙව් ක්‍රි. පූ. 504 - 474 උපතිස්ස 4 අභය ක්‍රි. පූ. 474 - 454 උපතිස්ස 5 පඬුකාභය ක්‍රි. පූ. 437 - 367 අනුරාධපුර 6 මුටසීව ක්‍රි. පූ. 367 - 307 අනුරාධපුර 7 දේවානම් පියතිස්ස ක්‍රි. පූ. 307 - 267 අනුරාධපුර 8 උත්තිය ක්‍රි. පූ. 267 - 257 අනුරාධපුර 9 මහාසීව ක්‍රි. පූ. 257 - 247 අනුරාධපුර 10 සූරතිස්ස ක්‍රි. පූ. 247 - 237 අනුරාධපුර 11 සේන සහ ගුත්තික ක්‍රි. පූ. 237 - 215 අනුරාධපුර 12 අසේල ක්‍රි. පූ. 215 - 205 අනුරාධපුර 13 එළාර ක්‍රි. පූ. 205 - 161 අනුරාධපුර 14 දුටුගැමුණු ක්‍රි. පූ. 161 - 137 අනුරාධපුර 15 සද්ධාතිස්ස ක්‍රි. පූ. 137 - 119 අනුරාධපුර 16 ථුල්ලත්ථන ක්‍රි. පූ. 119 - 119 අනුරාධපුර 17 ලජ්ජිතිස්ස ක්‍රි....

Page 1 of 30123Next

 
සාදන ලද්දේ විදුකර තාක්ෂණ අංශය |හා ගුරු මණ්ඩලය - |