දැනුම බෙදා ගැනීමට අප හා එකතුවන්න ....අපගේ විද්‍යුත් ලිපිනය vidukaraiskole@gmail.com

සාමාන්‍ය දැනීම - ශ්‍රී ලංකාවේ රාජාවලිය

ශ්‍රී ලංකාවේ රාජාවලිය


1
ක්‍රි. පූ. 543 - 505
තම්මැන්නා
2
උපතිස්ස
ක්‍රි. පූ. 505 - 504
උපතිස්ස
3
පඬුවස් දෙව්
ක්‍රි. පූ. 504 - 474
උපතිස්ස
4
අභය
ක්‍රි. පූ. 474 - 454
උපතිස්ස
5
පඬුකාභය
ක්‍රි. පූ. 437 - 367
අනුරාධපුර
6
මුටසීව
ක්‍රි. පූ. 367 - 307
අනුරාධපුර
7
දේවානම් පියතිස්ස
ක්‍රි. පූ. 307 - 267
අනුරාධපුර
8
උත්තිය
ක්‍රි. පූ. 267 - 257
අනුරාධපුර
9
මහාසීව
ක්‍රි. පූ. 257 - 247
අනුරාධපුර
10
සූරතිස්ස
ක්‍රි. පූ. 247 - 237
අනුරාධපුර
11
සේන සහ ගුත්තික
ක්‍රි. පූ. 237 - 215
අනුරාධපුර
12
අසේල
ක්‍රි. පූ. 215 - 205
අනුරාධපුර
13
එළාර
ක්‍රි. පූ. 205 - 161
අනුරාධපුර
14
දුටුගැමුණු
ක්‍රි. පූ. 161 - 137
අනුරාධපුර
15
සද්ධාතිස්ස
ක්‍රි. පූ. 137 - 119
අනුරාධපුර
16
ථුල්ලත්ථන
ක්‍රි. පූ. 119 - 119
අනුරාධපුර
17
ලජ්ජිතිස්ස
ක්‍රි. පූ. 119 - 109
අනුරාධපුර
18
ඛල්ලාටනාග
ක්‍රි. පූ. 109 - 103
අනුරාධපුර
19
වලගම්බා
ක්‍රි. පූ. 103 - 103
අනුරාධපුර
20
පුළහත්ථ
ක්‍රි. පූ. 103 - 100
අනුරාධපුර
21
බාහිය
ක්‍රි. පූ. 100 - 98
අනුරාධපුර
22
පනයමාර
ක්‍රි. පූ. 98 - 91
අනුරාධපුර
23
පිළයමාර
ක්‍රි. පූ. 91 - 90
අනුරාධපුර
24
දාඨිය
ක්‍රි. පූ. 90 - 89
අනුරාධපුර
25
වළගම්බා ( 2 වර )
ක්‍රි. පූ. 89 - 76
අනුරාධපුර
26
මහසිළු මහතිස්
ක්‍රි. පූ. 76 - 62
අනුරාධපුර
27
චොරනාග
ක්‍රි. පූ. 62 - 50
අනුරාධපුර
28
කුඩාතිස්ස
ක්‍රි. පූ. 50 - 47
අනුරාධපුර
29
අනුලා දේවි
ක්‍රි. පූ. 47 - 42
අනුරාධපුර
30
මකලන්තිස්ස
ක්‍රි. පූ. 42 - 20
අනුරාධපුර
31
භාතිය
ක්‍රි.පූ. 20 - ක්‍රි.ව. 09
අනුරාධපුර
32
මහදැළියාමානා
ක්‍රි. ව. 09 - 21
අනුරාධපුර
33
අඩගැමුණූ
ක්‍රි. ව. 21 - 30
අනුරාධපුර
34
කණීරජානුතිස්ස
ක්‍රි. ව. 30 - 34
අනුරාධපුර
35
චූලාභයතිස්ස
ක්‍රි. ව. 34 - 35
අනුරාධපුර
36
සීවලී රැජිණ
ක්‍රි. ව. 35 - 35
අනුරාධපුර
37
ඉළනාග
ක්‍රි. ව. 35 - 44
අනුරාධපුර
38
සඳමුහුණු
ක්‍රි. ව. 44 - 52
අනුරාධපුර
39
යසලාලකතිස්ස
ක්‍රි. ව. 52 - 60
අනුරාධපුර
40
ශුභ
ක්‍රි. ව. 60 - 66
අනුරාධපුර
41
වසභ
ක්‍රි. ව. 66 - 110
අනුරාධපුර
42
වංකනාසිකතිස්ස
ක්‍රි. ව. 110 - 113
අනුරාධපුර
43
ගජබා I
ක්‍රි. ව. 113 - 135
අනුරාධපුර
44
මහල්ලකනාග
ක්‍රි. ව. 135 - 141
අනුරාධපුර
45
භාතියතිස්ස II
ක්‍රි. ව. 141 - 165
අනුරාධපුර
46
කණිටුතිස්
ක්‍රි. ව. 165 - 193
අනුරාධපුර
47
සුළුනා
ක්‍රි. ව. 193 - 195
අනුරාධපුර
48
කුංඩනාග (කුංචනාග)
ක්‍රි. ව. 195 - 196
අනුරාධපුර
49
සිරිනාග I
ක්‍රි. ව. 196 - 215
අනුරාධපුර
50
වොහාරතිස්ස
ක්‍රි. ව. 215 - 237
අනුරාධපුර
51
අභයනාග
ක්‍රි. ව. 237 - 245
අනුරාධපුර
52
සිරිනාග II
ක්‍රි. ව. 245 - 247
අනුරාධපුර
53
විජයිඳු
ක්‍රි. ව. 247 - 248
අනුරාධපුර
54
ශ්‍රී සංඝතිස්ස I
ක්‍රි. ව. 248 - 252
අනුරාධපුර
55
ශ්‍රී සංඝබෝධි
ක්‍රි. ව. 252 - 254
අනුරාධපුර
56
ගෝඨාභය
ක්‍රි. ව. 254 - 267
අනුරාධපුර
57
දෙටුතිස් I
ක්‍රි. ව. 267 - 276
අනුරාධපුර
58
මහසෙන්
ක්‍රි. ව. 276 - 302
අනුරාධපුර
59
කිත්සිරිමෙවන්
ක්‍රි. ව. 302 - 330
අනුරාධපුර
60
දෙටුතිස් II
ක්‍රි. ව. 330 - 339
අනුරාධපුර
61
බුද්ධදාස
ක්‍රි. ව. 339 - 368
අනුරාධපුර
62
උපතිස්ස II
ක්‍රි. ව. 368 - 410
අනුරාධපුර
63
මහානාම
ක්‍රි. ව. 410 - 432
අනුරාධපුර
64
සොත්ථිසේන
ක්‍රි. ව. 432 - 432
අනුරාධපුර
65
ඡත්තගාහක
ක්‍රි. ව. 432 - 433
අනුරාධපුර
66
මිත්සෙන් (මිත්‍රසේන)
ක්‍රි. ව. 433 - 434
අනුරාධපුර
67
පඬු (පණ්ඩු)
ක්‍රි. ව. 434 - 440
අනුරාධපුර
68
පාරින්ද
ක්‍රි. ව. 440 - 443
අනුරාධපුර
69
කුඩාපාරින්ද
ක්‍රි. ව. 443 - 458
අනුරාධපුර
70
තිරිතර
ක්‍රි. ව. 458 - 458
අනුරාධපුර
71
දාඨිය
ක්‍රි. ව. 458 - 461
අනුරාධපුර
72
පීඨිය
ක්‍රි. ව. 461 - 461
අනුරාධපුර
73
ධාතුසේන
ක්‍රි. ව. 461 - 479
අනුරාධපුර
74
කාශ්‍යප I
ක්‍රි. ව. 479 - 497
සීගිරිය
75
මුගලන් I
ක්‍රි. ව. 497 - 515
අනුරාධපුරය
76
කුමාරදාස
ක්‍රි. ව. 515 - 524
අනුරාධපුරය
77
කීර්තිසේන
ක්‍රි. ව. 524 - 525
අනුරාධපුරය
78
සීව
ක්‍රි. ව. 525 - 525
අනුරාධපුරය
79
උපතිස්ස III
ක්‍රි. ව. 525 - 526
අනුරාධපුරය
80
සීලාකාළ
ක්‍රි. ව. 526 - 539
අනුරාධපුරය
81
දාඨප්පභූති I
ක්‍රි. ව. 539 - 540
අනුරාධපුරය
82
මුගලන් II
ක්‍රි. ව. 540 - 560
අනුරාධපුරය
83
කිත්සිරිමේ
ක්‍රි. ව. 560 - 561
අනුරාධපුරය
84
මහානාග
ක්‍රි. ව. 561 - 564
අනුරාධපුරය
85
අග්බෝ I
ක්‍රි. ව. 564 - 598
අනුරාධපුරය
86
අග්බෝ II
ක්‍රි. ව. 598 - 608
අනුරාධපුරය
87
සංඝතිස්ස
ක්‍රි. ව. 608 - 608
අනුරාධපුරය
88
දළ මුගලන්
ක්‍රි. ව. 608 - 614
අනුරාධපුරය
89
අසිග්‍රාහක
ක්‍රි. ව. 614 - 623
අනුරාධපුරය
90
අග්බෝ III
ක්‍රි. ව. 623 - 623
අනුරාධපුරය
91
දෙටුතිස් III
ක්‍රි. ව. 623 - 624
අනුරාධපුරය
92
අග්බෝ III  (2 වර)
ක්‍රි. ව. 624 - 640
අනුරාධපුරය
93
දාඨොපතිස්ස I
ක්‍රි. ව. 640 - 652
අනුරාධපුරය
94
කාශ්‍යප II
ක්‍රි. ව. 652 - 661
අනුරාධපුරය
95
දප්පුල I
ක්‍රි. ව. 661 - 664
අනුරාධපුරය
96
දාඨොපතිස්ස II
ක්‍රි. ව. 664 - 673
අනුරාධපුරය
97
අග්බෝ IV
ක්‍රි. ව. 673 - 689
අනුරාධපුරය
98
දනපිටියේ දත්ත
ක්‍රි. ව. 689 - 691
අනුරාධපුරය
99
හත්තදාඨ II
ක්‍රි. ව. 691 - 691
අනුරාධපුරය
100
මාණවම්ම
ක්‍රි. ව. 691 - 726
අනුරාධපුරය
101
අග්බෝ V
ක්‍රි. ව. 726 - 732
අනුරාධපුරය
102
කාශ්‍යප III
ක්‍රි. ව. 732 - 738
අනුරාධපුරය
103
මිහිඳු ආදිපාද I
ක්‍රි. ව. 738 - 741
අනුරාධපුරය
104
අග්බෝ VI
ක්‍රි. ව. 741 - 781
අනුරාධපුරය
105
අග්බෝ VII
ක්‍රි. ව. 781 - 787
පොළොන්නරුව
106
මිහිඳු II
ක්‍රි. ව. 787 - 807
අනුරාධපුරය
107
දප්පුල II
ක්‍රි. ව. 807 - 812
අනුරාධපුරය
108
මිහිඳු III
ක්‍රි. ව. 812 - 816
අනුරාධපුරය
109
අග්බෝ VIII
ක්‍රි. ව. 816 - 827
අනුරාධපුරය
110
දප්පුල III
ක්‍රි. ව. 827 - 843
බෙරමිණිපාය
111
අග්බෝ IX
ක්‍රි. ව. 843 - 846
අනුරාධපුරය
112
සේන (සිලාමේඝ)
ක්‍රි. ව. 846 - 866
පොළොන්නරුව
113
සේන II
ක්‍රි. ව. 866 - 901
පොළොන්නරුව
114
උදය I
ක්‍රි. ව. 901 - 912
පොළොන්නරුව
115
කාශ්‍යප IV
ක්‍රි. ව. 912 - 929
පොළොන්නරුව
116
කාශ්‍යප V
ක්‍රි. ව. 929 - 939
පොළොන්නරුව
117
දප්පුල IV
ක්‍රි. ව. 939 - 940
පොළොන්නරුව
118
දප්පුල V
ක්‍රි. ව. 940 - 952
පොළොන්නරුව
119
උදය II
ක්‍රි. ව. 952 - 955
පොළොන්නරුව
120
සේන III
ක්‍රි. ව. 955 - 964
පොළොන්නරුව
121
උදය III
ක්‍රි. ව. 964 - 972
පොළොන්නරුව
122
සේන IV
ක්‍රි. ව. 972 - 975
පොළොන්නරුව
123
මිහිඳු IV
ක්‍රි. ව. 975 - 991
පොළොන්නරුව
124
සේන V
ක්‍රි. ව. 991 - 1001
පොළොන්නරුව
125
මිහිඳු V
ක්‍රි. ව. 1001 - 1037
අනුරාධපුරය සහ කපුගල් නුවර
126
විජයබාහු I
ක්‍රි. ව. 1065 - 1120
පොළොන්නරුව
127
ජයබාහු I
ක්‍රි. ව. 1120 - 1121
පොළොන්නරුව
128
වික්‍රමබාහු
ක්‍රි. ව. 1121 - 1142
පොළොන්නරුව
129
ගජබා II
ක්‍රි. ව. 1142 - 1164
පොළොන්නරුව
130
පරාක්‍රමබාහු II
ක්‍රි. ව. 1164 - 1197
පොළොන්නරුව
131
විජයබා II
ක්‍රි. ව. 1197 - 1198
පොළොන්නරුව
132
මිහිඳු VI
ක්‍රි. ව. 1198 - 1198
පොළොන්නරුව
133
කීර්ති නිශ්ශංක
ක්‍රි. ව. 1198 - 1207
පොළොන්නරුව
134
වීරබාහු I
ක්‍රි. ව. 1207 - 1207
පොළොන්නරුව
135
වික්‍රමබාහු I
ක්‍රි. ව. 1207 - 1207
පොළොන්නරුව
136
චෝඩගංග
ක්‍රි. ව. 1207 - 1208
පොළොන්නරුව
137
ලීලාවතී
ක්‍රි. ව. 1208 - 12010
පොළොන්නරුව
138
සහස්සමල්ල
ක්‍රි. ව. 1210 - 1212
පොළොන්නරුව
139
කල්‍යාණවතී
ක්‍රි. ව. 1212 - 1218
පොළොන්නරුව
140
ධර්මාශෝක
ක්‍රි. ව. 1218 - 1219
පොළොන්නරුව
141
අණිකංග
ක්‍රි. ව. 1219 - 1219
පොළොන්නරුව
142
ලිලාවතී (නැවත)
ක්‍රි. ව. 1219 - 1220
පොළොන්නරුව
143
ලෝකේශ්වර
ක්‍රි. ව. 1220 - 1221
පොළොන්නරුව
144
ලීලාවතී (නැවත)
ක්‍රි. ව. 1221 - 1222
පොළොන්නරුව
145
පරාක්‍රමපණ්ඩු
ක්‍රි. ව. 1222 - 1225
පොළොන්නරුව
146
මාඝ (කාලිංග)
ක්‍රි. ව. 1225 - 1246
පොළොන්නරුව
147
විජයබාහු III
ක්‍රි. ව. 1246 - 1250
දඹදෙණිය
148
පරාක්‍රමබාහු II
ක්‍රි. ව. 1250 - 1285
දඹදෙණිය
149
විජයබාහු IV
ක්‍රි. ව. 1285 - 1287
පොළොන්නරුව
150
බුවනෙකබාහු I
ක්‍රි. ව. 1287 - 1298
දඹදෙණිය සහ යාපහු නුවර
151
පරාක්‍රමබාහු III
ක්‍රි. ව. 1298 - 1303
පොළොන්නරුව
152
බුවනෙකබාහු II
ක්‍රි. ව. 1303 - 1305
කුරුණෑගල
153
පඬි පරාක්‍රමබාහු IV
ක්‍රි. ව. 1305 - 1305
කුරුණෑගල
154
බුවනෙකබාහු III
ක්‍රි. ව. 1305 - 1305
කුරුණෑගල
155
ජයබාහු II
ක්‍රි. ව. 1305 - 1305
කුරුණෑගල
156
බුවනෙකබාහු IV
ක්‍රි. ව. 1347 - 1351
ගම්පල
157
පරාක්‍රමබාහු V
ක්‍රි. ව. 1351 - 1356
ගම්පල
158
වික්‍රමබාහු III
ක්‍රි. ව. 1356 - 1371
ගම්පල
159
බුවනෙකබාහු V
ක්‍රි. ව. 1371 - 1400
ගම්පල සහ කෝට්ටේ
160
වීරබාහු II
ක්‍රි. ව. 1400 - 1415
කෝට්ටේ
161
ශ්‍රී පරාක්‍රමබාහු VI
ක්‍රි. ව. 1415 - 1467
කෝට්ටේ
162
ජයබාහු II
ක්‍රි. ව. 1467 - 1467
කෝට්ටේ
163
බුවනෙකබාහු VI
ක්‍රි. ව. 1467 - 1474
කෝට්ටේ
164
පඬිත පරාක්‍රමබාහු VII
ක්‍රි. ව. 1474 - 1485
කෝට්ටේ
165
වීර පරාක්‍රමබාහු VIII
ක්‍රි. ව. 1485 - 1505
කෝට්ටේ
166
ධර්ම පරාක්‍රමබාහු IX
ක්‍රි. ව. 1505 - 1527
කෝට්ටේ 
167
විජයබාහු V
ක්‍රි. ව. 1527 - 1534
කෝට්ටේ
168
බුවනෙකබාහු VII
ක්‍රි. ව. 1534 - 1542
කෝට්ටේ
169
දොන් ජුවන් ධර්මපාල
ක්‍රි. ව. 1542 - 1581
කෝට්ටේ
170
රාජසිංහ I
ක්‍රි. ව. 1581 - 1592
සීතාවක
171
විමලධර්මසූරිය I
ක්‍රි. ව. 1592 - 1604
සෙංකඩගල නුවර
172
සෙනරත් රජ
ක්‍රි. ව. 1604 - 1634
සෙංකඩගල නුවර
173
දෙවැනි රාජසිංහ
ක්‍රි. ව. 1634 - 1684
සෙංකඩගල නුවර
174
විමලධර්ම සූර්ය
ක්‍රි. ව. 1684 - 1706
සෙංකඩගල නුවර
175
වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ
ක්‍රි. ව. 1706 - 1739
සෙංකඩගල නුවර
176
ශ්‍රී විජය රාජසිංහ
ක්‍රි. ව. 1739 - 1747
සෙංකඩගල නුවර
177
කීර්ති ශ්‍රී රාජසිංහ
ක්‍රි. ව. 1747 - 1780
සෙංකඩගල නුවර
178
රාජාධි රාජසිංහ
ක්‍රි. ව. 1780 - 1798
සෙංකඩගල නුවර
179
ශ්‍රී වික්‍රම රාජසිංහ
ක්‍රි. ව. 1798 - 1815
සෙංකඩගල නුවර

0 Comments:

 
සාදන ලද්දේ විදුකර තාක්ෂණ අංශය |හා ගුරු මණ්ඩලය - |