දින දර්ශනයේ වැදගත් දින
පෙබරවාරි
|
04
|
-
|
ජාතික නිදහස් දිනය
|
22
|
-
|
ලෝක බාලදක්ෂ දිනය
| |
මාර්තු
|
02
|
-
|
සිංහල භාෂා දිනය
|
08
|
-
|
ලෝක කාන්තා දිනය
| |
22
|
-
|
ලෝක ජල දිනය
| |
අප්‍රේල්
|
07
|
-
|
ලෝක සෞඛ්‍ය දිනය
|
22
|
-
|
ලෝක මිහිතල දිනය
| |
මැයි
|
01
|
-
|
ලෝක කම්කරු දිනය
|
22
|
-
|
ජාතික වීර දිනය
| |
31
|
-
|
දුම්වැටි විරෝධී දිනය
| |
ජුනි
|
05
|
-
|
ලෝක පරිසර දිනය
|
23
|
-
|
ලෝක ඔලිම්පික් දිනය
| |
26
|
-
|
මත්ද්‍රව්‍ය විරෝධී දිනය
| |
ජූලි
|
06
|
-
|
ලෝක සමූපාකාර දිනය
|
-
|
ජගත් නිවාස දිනය
| ||
11
|
-
|
ලෝක ජනගහන දිනය
| |
සැප්තැම්බර්
|
05
|
-
|
සාහිත්‍ය මාසයේ ආරම්භක දිනය
|
-
|
ජගත් සාම දිනය
| ||
08
|
-
|
ලෝක සාක්ෂරතා දිනය
| |
17
|
-
|
රුක් රෝපණ දිනය
| |
-
|
අනගාරික ධර්මපාල සමරු දිනය
| ||
23
|
-
|
ලෝක බිහිරි පුද්ගලයින්ගේ දිනය
| |
27
|
-
|
ජගත් සංචාරක දිනය
| |
ඔක්තෝම්බර්
|
01
|
-
|
විශ්ව ළමා දිනය
|
-
|
විශ්ව වැඩිහිටි දිනය
| ||
03
|
-
|
ලෝක අමධ්‍යප දිනය
| |
04
|
-
|
ලෝක සත්ත්ව දිනය
| |
06
|
-
|
ලෝක ගුරු දිනය
| |
07
|
-
|
ලෝක ජනාවාස දිනය
| |
09
|
-
|
ලෝක තැපැල් දිනය
| |
13
|
-
|
සී.ඩබ්.ඩබ්.කන්නන්ගර සමරු දිනය
| |
14
|
-
|
ජගත් ප්‍රමිති දිනය
| |
15
|
-
|
සුදු සැරයටි දිනය
| |
16
|
-
|
ලෝක ආහාර දිනය
| |
24
|
-
|
එක්සත් ජාතීන්ගේ දිනය
| |
31
|
-
|
ලෝක සකසුරුවම් දිනය
| |
නොවැම්බර්
|
17
|
-
|
ජාත්‍යන්තර ශිෂ්‍ය දිනය
|
දෙසැම්බර්
|
01
|
-
|
ජාත්‍යන්තර ඒඩ්ස් මර්දන දිනය
|
03
|
-
|
ජාත්‍යන්තර ආබාධිත දිනය
| |
05
|
-
|
ජාතික ඩෙංගු මර්දන දිනය
| |
10
|
-
|
මානව අයිතිවාසිකම් දිනය
|
0 Comments:
Post a Comment