දැනුම බෙදා ගැනීමට අප හා එකතුවන්න ....අපගේ විද්‍යුත් ලිපිනය vidukaraiskole@gmail.com

සාමාන්‍ය දැනීම - විරුදාවලි

දේශීය හා විදේශි විරුදාවලි


දේශීය
1
බොරළුගොඩ සිංහයා
-
පිලිප් ගුණවර්ධන
2
සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ
-
ආචාර්යය ඒ.ටී. ආරියරත්න
3
මහපොළ සංකල්පයේ නිර්මාතෘ
-
ලලිත් ඇතුලත්මුදලි
4
හෙළ හවුලේ නිර්මාතෘ
-
කුමාරතුංග මුනිදාස
5
බනිස් මාමා
-
ඩබ්.දහනායක
6
කොග්ගල මහා ප්‍රාඥයා/
හෙළයේ මහා ගත්කරු
-
මාටින් වික්‍රමසිංහ
7
ආසියාවේ රිදී සීනුව
-
එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක
8
නිදහස් අධ්‍යාපනයේ පියා
-
සී.ඩබ්.ඩබ්. කන්නන්ගර
9
කොස් මාමා
-
ආතර් වී. දියෙස්
10
බත් දුන් පියා
-
ඩඩ්ලි සේනානායක
11
ජාතියේ පියා
-
මහාමාන්‍ය ඩී. එස්. සේනානායක
12
කෝට්ටේ සිංහයා
-
ඊ. ඩබ්. පෙරේරා
13
ලංකා කම්කරු ව්‍යාපාරයේ පියා
-
ඒ. ඊ. ගුණසිංහ
14
පන්සලේ පියතුමා
-
මර්සිලීන් ජයකොඩි පියතුමා
15
ආසියාවේ කළු වෙළඹ
-
දමයන්ති දර්ශා
16
ශාවස්තියේ සිටුවරයා
-
විලියම් ආතර් ද සිල්වා
17
ශ්‍රී ලංකා මුද්‍රණ නාට්‍ය කලාවේ පියා
-
චිත්‍රසේන ශූරීන්
18
සිනමා සක්විති
-
ගාමිණී ෆොන්සේකා
19
බෞද්ධ පුනර්ජීවනයේ නගරය
-
පානදුර
20
කෘතවේදීත්වයේ නගරය
-
රණ ජය පුර (අනුරාධපුර ඉපලෝගම )



විදේශීය
1
අප්‍රිකාවේ ගාන්ධි
-
මාර්ටින් ලූතර් කිං
2
රොයිටර් සේවයේ නිර්මාතෘ
-
ජෝල් ජූලියස් රොයිටර්
3
රන් ට්‍රෝපිඩෝව
-
ඩෙන්මාර්ක් ජාතික පිහිනුම් ක්‍රීඩාව
4
ආසියාවේ ආලෝකය
-
ගෞතම බුදුන් වහන්සේ
5
සෝවියට් රුසියාවේ පියා
-
වි. අයි. ලෙනින්
6
ඉබෝනි එක්ස්ප්‍රස්
-
ජෙසී ඕවන්ස්
7
ජ්‍යාමිතියේ පියා
-
යුක්ලීඩ්
8
බාල දක්ෂ ව්‍යාපාරයේ පියා
-
බෙඩ්නි පවල් සාමි
9
අවිහිංසාවාදයේ පියා
-
මහත්මා ගාන්ධි
10
යකඩ ගැහැනිය
-
මාග්‍රට් තැචර්
11
මනෝ විද්‍යාවේ පියා
-
සිග්මන් ප්‍රොයිඩ්
12
මුඩුක්කුවේ ශාන්තුවරිය
-
තෙරේසා මව්තුමිය
13
තාරකා විද්‍යාවේ පියා
-
නිකලස් කොපර්නිකස්
14
ක්‍රිකට් ක්‍රීඩාවේ පියා
-
ඩබ්. ජී. ග්‍රේස්
15
තැපැල් මුද්දරයේ පියා
-
සර් රොලන්ඩ්ස් හිල්
16
වියටිනාමයේ නිර්මාතෘ
-
හෝ චි මිං
17
පරිනාම වාදයේ පියා
-
චාල්ස් ඩාවින්
18
බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා
-
හිපොක්‍රටීස්
19
ආර්ථික විද්‍යාවේ පියා
-
ඇඩම් ස්මිත්
20
කාෂ්මීරයේ සිංහයා
-
ඉන් යාවේ ෂෙයික් අබ්දුල්ල
21
හයිඩ්‍රජන් බෝම්බයේ පියා
-
එඩ්වර්ඩ් ටෙලර්
22
නූතන ශෛල්‍ය විද්‍යාවේ නිර්මාතෘ
-
ජෝන් හන්ටන්
23
මාක්ස්වාදයේ නිර්මාතෘ
-
කාල් මාක්ස්
24
නූතන විද්‍යාත්මක
කළමනාකරණයේ පියා
-
ප්‍රෙඩ්රික් වින්ස්ලෝ ටේලර්
25
ජලකර බෝම්බයේ පියා
-
මහාචාර්යය අන්දෝයි සකරොප
26
තර්ක ශාස්ත්‍රයේ පියා
-
ඇරිස්ටෝටල්
27
විද්‍යුතයේ පියා
-
ඇලෙක්සැන්ඩ්‍රා වෝල්ටා
28
යුරෝපයේ සුදු විදුලිය
-
ඇනල්ඩ් ඩොනල්ඩ්
29
යුරෝපයේ කලු විදුලිය
-
කාල් ලුවිස්
30
පුංචි ගවස්කාර්
-
සචින් තෙන්ඩුල්කාර්
31
ඉතිහාසයේ පියා
-
හෙරඩෝටස්
32
භූදාන් ව්‍යාපාරයේ පියා
-
විනෝබා බාවේ
33
කැන්ගරුවන්ගේ දේශය
-
ඕස්ට්‍රේලියාව
34
ලෝකයේ සීනි කෝප්පය
-
කියුබාව
35
මුතු දිවයින
-
බහරේන්
36
රත්තරං දේශය
-
ඕස්ට්‍රේලියාව
37
කේක් බිම
-
ස්කොට්ලන්තය
38
නිදහස් බිම/ සිනාසෙන බිම/
සුදු අලියා
-
තායිලන්තය
39
ලිලී දේශය
-
පලස්තීනය
40
යුරෝපයේ රෝගියා/
යුරෝපයේ අලස මිනිසා
-
තුර්කිය
41
ශුද්ධ වූ දේශය
-
පලස්තීනය
42
ගංගා පහේ දේශය
-
පන්ජාබය
43
ඉන්දියන් සාගරයේ මුතු ඇටය
-
ශ්‍රී ලංකාව
44
යුරෝපයේ කෙළි බිම
-
ස්විස්ටර්ලන්තය
45
සුදු මිනිසාගේ මිනී වල
-
සියෙරා ලියොන්
46
දහස් විල් රට
-
ෆින් ලන්තය
47
පෙරදිග දොරටුව
-
සිංගප්පූරුව
48
අත්ලාන්තික් සයුරේ මුතු ඇටය
-
කියුබාව
49
යරෝපයේ ගව පට්ටිය
-
ඩෙන්මාර්කය
50
යුරෝපයේ කුකුල් කොටුව
-
බෙල්ජියම
51
හිරු නොබසින අධිරාජ්‍යය
-
මහා බ්‍රිතාන්‍ය
52
මහ රෑ හිරු පායන රට
-
නෝර්වේ
53
හිරු නැගෙන දිවයින
-
ජපානය
54
යුරෝපයේ පියස්ස
-
ටිබෙටය
55
දෙවියන්ගෙ නෙළුම් උයන
-
භූතානය
56
ආසියාවේ අභිමානය
-
ජපානය
57
නයිල් ගඟේ තෑග්ග
-
ඊජීප්තුව
58
යුරෝපයේ හදවත
-
ජර්මනිය
59
නව ලෝකය
-
ඇමරිකාව
60
සදාකාලික නගරය
-
රෝමය
61
තහනම් නගරය
-
ලහසා
62
රං දොරටුවේ නගරය
-
ජකර්තා
63
ශ්වේත නගරය
-
බෙල්ග්‍රේඩ්
64
කඳු හතේ නගරය
-
රෝමය
65
සුලං නගරය
-
චිකාගෝ
66
ජල නගරය
-
ස්ටොක්හෝම්
67
කිරි ගරුඬ නගරය
-
ඇබර්ඩීන්
68
ඉන්දියාවේ දොරටුව
-
බොම්බාය
69
සහෝදර ප්‍රේමයේ නගරය
-
පිලිඩෙල්ෆියා
70
සුර දූතියන්ගේ නගරය
-
බැංකොක්
71
චීනයේ ශෝකය / කලු ගඟ
-
හොවැංහෝ ගඟ
72
නිල් කඳු වැටිය
-
ඉන්දියාවේ නිල් ගිරි කඳු
73
දහසක් විහාර දිවයින
-
ඉන්දුනීසියාවේ බාලි
74
ලොව මහා පියස්ස
-
පාරමී තැන්න
75
ආසියාවේ දියණිය
-
යුරෝපය
76
ශීතල මහද්වීපය
-
ඇන්ටාක්ටිකාව
77
අඳුරු මහද්වීපය
-
අප්‍රිකාව

0 Comments:

 
සාදන ලද්දේ විදුකර තාක්ෂණ අංශය |හා ගුරු මණ්ඩලය - |